සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව ස්ථාපිත කිරිම සදහා වන කෙටුම්පත

මෙම පනත් කෙටුම්පත සංකල්ප පත්‍රිකාවක් ලෙස, වෙනත් රටවල සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා අධ්‍යයනයෙන් ලබාගත් පාඩම් සහ අත්දැකීම් මෙන්ම අදාළ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන් පසු සකස් කර ඇත. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම කෙටුම්පත පිලිබඳ අදාල පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ හා යෝජනා තවදුරටත් ලබා ගැනීම, එකී නිරීක්ෂණ හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසු අවශ්‍ය සංශෝධනයන් නිර්දේශ කිරීමද, අඛණ්ඩ ක්‍රියාවලියක් වශයෙන් අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් සිදුකරගෙන යනු ලැබේ

පනත් කෙටුම්පත සඳහා ඔබේ යෙදවුම් සහ ප්‍රතිපෝෂණය istrm@presidentsoffice.lk වෙත එවන්න