පර්යේෂණ තුළින් සහ පාර්ශවකරුවන්ගේ විශ්ලේෂණාත්මක අදහස් හරහා පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීමට සංවර්ධනීය අදහස් සැපයීම | දැනට සිදුකරමින් පවතී |
වෙනත් රටවල සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයන් පිළිබඳ සිද්ධි අධ්‍යයනය |
|
විනිවිදභාවය සහ සම්මුතිය ගොඩනැඟීම සඳහා පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය
|
දැනට සිදුකරමින් පවතී |
ප්‍රධාන පාර්ශවකරුවන්ගේ කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට කේෂ්ත්‍ර චාරිකා
|
දැනට සිදුකරමින් පවතී |
තාක්ෂණික සහ අරමුදල් සහාය සඳහා විදේශ සම්පත් සම්බන්ධීකරණය | දැනට සිදුකරමින් පවතී |
මහජන දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආවරණය සහ තොරතුරු යාවත්කාලීන කිරීම් | දැනට සිදුකරමින් පවතී |
රාජ්‍ය ආඛ්‍යානය කෙටුම්පත් කිරීම සහ සම්මුතිය ගොඩනැඟීම | දැනට සිදුකරමින් පවතී |
පැමිණිලි සහ සිද්ධි සඳහා කළමණාකරන පද්ධතියක් සංවර්ධනය කිරීම | දැනට සිදුකරමින් පවතී |
යෝජිත සත්‍යය, සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කොමිෂන් සභාව විසින් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටි හා මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම. | දැනට සිදුකරමින් පවතී |