අපගේ ප්‍රගතිය

පර්යේෂණ තුළින් සහ පාර්ශවකරුවන්ගේ විශ්ලේෂණාත්මක අදහස් හරහා පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීමට සංවර්ධනීය අදහස් සැපයීම දැනට සිදුකරමින් පවතී
වෙනත් රටවල සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයන් පිළිබඳ සිද්ධි අධ්‍යයනය
  • 1 වන වෙළුම - සම්පූර්ණයි
  • 2 වන වෙළුම - දැනට සිදුකරමින් පවතී
විනිවිදභාවය සහ සම්මුතිය ගොඩනැඟීම සඳහා පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්/දේශපාලන නායකයින්
  • සිවිල් සමාජ සාමාජිකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්
  • ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන
  • ආගමික සහ ප්‍රජා නායකයින්
  • වින්දිතයින්ගේ පවුල්
දැනට සිදුකරමින් පවතී
ප්‍රධාන පාර්ශවකරුවන්ගේ කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට කේෂ්ත්‍ර චාරිකා

  • උතුරු පළාත : 
    • සිවිල් සමාජ සාමාජිකයින්
    • රජයේ නිලධාරින්
    • විශ්ව විද්‍යාල සහ අනෙකුත් විද්වතුන්
    • ආගමික නායකයන්
    • උතුරේ අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය 
  • නැගෙනහිර පළාත
    • සිවිල් සමාජ සාමාජිකයින්
    • රජයේ නිලධාරින්
    • විශ්ව විද්‍යාල සහ අනෙකුත් විද්වතුන්
    • ආගමික නායකයන්
    • ආදිවාසී ප්‍රජාව
දැනට සිදුකරමින් පවතී
තාක්ෂණික සහ අරමුදල් සහාය සඳහා විදේශ සම්පත් සම්බන්ධීකරණය දැනට සිදුකරමින් පවතී
මහජන දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආවරණය සහ තොරතුරු යාවත්කාලීන කිරීම් දැනට සිදුකරමින් පවතී
රාජ්‍ය ආඛ්‍යානය කෙටුම්පත් කිරීම සහ සම්මුතිය ගොඩනැඟීම දැනට සිදුකරමින් පවතී
පැමිණිලි සහ සිද්ධි සඳහා කළමණාකරන පද්ධතියක් සංවර්ධනය කිරීම දැනට සිදුකරමින් පවතී
යෝජිත සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කොමිෂන් සභාව විසින් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටි හා මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම. දැනට සිදුකරමින් පවතී