සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පාර්ශ්වකරුවන්ගේ කතිකාවක් කොළඹදී

සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් යෝජිත නීති සම්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සංවිධානය කළ පාර්ශ්වරුවන්ගේ කතිකාවක් පසුගියදා කොළඹ දි පැවැත්විණි.   පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ සහ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්…

සත්‍යය සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රසාදය පළ කෙරේ.   සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු නිලධාරීන් විසින් පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක…

සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලය නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසයි

සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය. ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරේ. නැගෙනහිර පළාත් වැඩසටහනේ පළමු අදියර ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණු අතර ත්‍රිකුණාමල පදවියේ…

සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් එම පනත් කෙටුම්පත මේ වනවිට සකස් කෙරෙමින් පවතී. එම පනත් කෙටුම්පතට…

සම්මුතිය සඳහා ශ්‍රී ලංකා සාමූහිකය (SLCC) සමඟ රැස්වීම

2023 නොවැම්බර් මස 15 වන දින සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා සම්මුතිය සඳහා වූ සාමූහිකයේ (SLCC) නියෝජිතයන් හමු විය. SLCC නියෝජිතයන් අතර විශාකා ධර්මදාස, පූජ්‍ය. කළුපහන පියරතන හිමි, ආචාර්ය පාකියසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, ජෝ විලියම්, ආචාර්ය දයානි පනාගොඩ සහ වී.කමලදාස් යන…

ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිතයන් සමඟ හමුවක

සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු පිරිස 2023 නොවැම්බර් 30 වැනි දින ජාතික ජන බලවේගයේ (NPP) හි නියෝජිතවරියන් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්මීන් හමුවිය.  ආචාර්ය අසංග ගුණවංශ මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් ISTRM හි…

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) උතුරු පළාත් මහජන අදහස් විමසයි

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත. ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසාර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන,…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ හමුව

සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු පිරිස 2023 නොවැම්බර් 23 වන දින ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංශ මහතා ඇතුළු එම කාර්යාලයේ නියෝජිතයන් පිරිස අන්තර්වාර ලේකම් කාර්යාලය පිළිබද හැඳින්වීමක් සහ එහි මෙතෙක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී – ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සමඟ හමුව

සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් 2023 නොවැම්බර් 3 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හමුවිය. රැස්වීම අතරතුර, අධ්‍යක්ෂ ජනරාල්වරයා සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අතර මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා ISTRM හි මූලික වැඩකටයුතු පිළිබඳව දැනුවත් කරන…