අපගේ කණ්ඩායම

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රධානි ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංශ මහතා ක්‍රියාකරයි. කණ්ඩායම නීති ඒකකයක්, ප්‍රතිපත්ති ඒකකයක්, මහජන සබඳතා ඒකකයක් සහ තොරතුරු තාක්ෂණ ඒකකයකින් සමන්විත වේ:

රංජිත් ආරියරත්න - ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්

 

 

ප්‍රතිපත්ති අංශය

  • ආචාර්ය යු.වි. තංගරාජා - ජ්‍යෙෂ්ඨ විධායක
  • අසිෆ් ෆුවාඩ් - ජ්‍යෙෂ්ඨ විධායක

 

නීති අංශය

  • නීතිඥ සුල්ෆිකාර් ඒ. එෆ්. වස්නියා - ජ්‍යෙෂ්ඨ විධායක
  • නීතිඥ නිශාන්දෙනි රත්නම් - ජ්‍යෙෂ්ඨ විධායක
  • නීතිඥ යස්මදා ලක්ෂාරි ලොකුනාරංගොඩ - ජ්‍යෙෂ්ඨ විධායක
  • නීතිඥ නවින්ද්‍ර ෆොන්සේකා - ස්වේච්ජා විධායක

මහජන සබඳතා අංශය

  • දනුෂි ද සිල්වා - විධායක
  • නීතිඥ සෞම්‍යා වික්‍රමසිංහ - විධායක

 

තොරතුරු තාක්ෂණ අංශය

  • චරිත් ප්‍රනාන්දු - විධායක
  • ආචාර්‍ය මලිත විජේසුන්දර - උපදේශක

සම්බන්ධිකාරක

  • එස්. ඩී. කොතලාවල
  • ගාමිණී විද්‍යාරත්න